ශ්‍රි ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටකට විදේශ ණය හා විදේශ ආධාර අවශ්‍ය විමට ප්‍රධාන හේතු
- සංවර්ධනය සදහා බාධාවක් වි ඇති ඉතුරුම් අවහිර පිළීබද ප්‍රශ්න විසදා ගනිමින් ඒ සමගම අයවැය හිගයද පියවා ගනිමින් සංවර්ධනය වේගවත් කිරිමට
- විදේශ විනිමය අවහිර පිළීබද ප්‍රශ්න විසදා ගනිමින් ඒ සමගම ගෙවුම් ශේෂ හිගයද පියවා ගනිමින් රටේ සංවර්ධනය වේගවත් කිරිමට
- සංවර්ධනය වෙමින් පවත්නා රටවල්, පවත්නා අන්තර්ග්‍රහණය ධාරිතා අවහිරය මග හැරවා ගැනිම සදහා අවශ්‍ය ශීල්පිය ආධාර, පුහුණු ශිල්පින් සහ විශේෂඥයන්ගේ ආධාර ආදි අධාර ලබා ගැනිම .
විදේශිය ණය හා විදේශ ආධාර සම්බන්ධයෙන් දැකිය හැකි අහිතකර ලක්ෂණ
- ණය හා ආධාර සපයන රටවලට හා ආයතනවලට අවශ්‍ය යෝජනා ක්‍රමවලට පමණක් ණය සහ ආධාර යෙදවිමට සිදු විම
- අවශ්‍ය යන්ත්‍ර සුත්‍ර හා ශ්‍රමිකයන් ඉහළ මිල ගණන් මත එම රටවලින්ම ලබා ගත යුතුවේ.
- විදේශ ණය අවශ්‍ය, නිවාස, ප්‍රවහන, අධ්‍යාපන, සන්නිවේදනය, සෞඛ්‍ය, විනෝදය, යනාදි සැම පහසුකම් සපයාදිමට සිදු වේ.
- ණය ආධාර සපයන රටවල් හෝ ආයතන මගින් නිර්දේශ සමාජය හා ආර්ථීක ප්‍රතිපත්ති
නිදසුන්:-
- රජය ආයතන පෞද්ගලිකරණය
- දිලිදු සහනාධාර කපා හැරිම