විදේශ ආධාර
 

යම් කිසි රටක, වෙනත් රටක් විසින් හෝ වෙනත් ර‍ටක අයත් අයතනයක් හෝ පුද්ගලයකු විසින් ගනු ලබන ප්‍රධාන සහ සහනදායි නය විදේශ ආධාර යන්නෙන් අදහස් වේ. විදේශ ආධාර මුදලින් මෙන්ම භාණ්ඩ හා සේවාවලින් ද, සමන්විත විය හැකිය.


විදේශ ආධාර කොටස් දෙකකට බෙදා දැක්විය හැකිය.



  • බැදි ආධාර
  • නොබැදි ආධාර

(c) Shilpa Sayura Foundation 2006-2017