පාවෙන විනිමය අනුපාතික ක්‍රමය යටතේ මිල තීරණය වන යම් ව්‍යවහාර මුදලක විදේශිය අගය, තවත් විදේශ මුදලක අගයට සාපේක්ෂව අඩුවිම, මුදලේ වටිනාකම ක්ෂය විම නම් වේ.
මුදලේ වටිනාකම ක්ෂය විම, මුදෙල් විදේශ අගය අඩුවිම යන්වෙන්ද හැදින්වේ. මේ අනුව ඩොලරයකට සාපේක්ෂව රුපියලේ අගය අඩු වුයේ නම්, ඩොලර් සදහා වැඩි රුපියල් ප්‍රමාණයක් ගෙවන්නට සිදුවේ. ඒ අනුව රටේ ආනයන වියදම සහ ණය බැරකම් රුපියල් ගණනින් ඉහළ යනු ඇත.
මුදලේ විදේශ අගය වැඩි විම
පාවෙන විනිමය අනුපාතික ක්‍රමය යටතේ මිල තීරණය වන යම් ව්‍යවහාර විදේශ අගය, තවත් විදේශ මුදලක අගයට සපේක්ෂ වැඩිවිම, මුදලේ විදේශ අගය වැඩි විම යනුවෙන් හැදින්වේ.මෙම මුදලේ වටිනාකම ක්ෂය විමේ ප්‍රතිවිරුද්ධ තත්ත්වයයි.
රටක මුදලේ විදේශ අගය ඉහළ යැමක් දේශිය වශයෙන් බලපාන ආකාරය
එම රටේ ආනයන භාණ්ඩවල මිල ගණන් අඩුවේ.
දේශිය මුදල් ඒකකයක් වැය කර මිලට ගත හැකි විදේශ මුදල් ප්‍රමාණය නිසා වැඩි ආනයන භාණ්ඩ ප්‍රමාණයක් ලබා ගත හැකිය. ඒ අනුව දේශීය මිල මට්ටම අඩුවේ. දේශිය මුදලේ ක්‍රය ශක්තිය ඉහළ යයි.