- වඩාත් පුළුල් ලෙස හා නිදහස් ලෙස විදේශ මුදල් ගනුදෙනු සිදු කිරිමට ඉඩ ලැබිම
- පාවෙන විනිමය අනුපාතිකය තුලින් සත්‍ය මිල / නිවරදි මිල තීරණය විම . ඒ අනුව අනුපාතිකය මගින් දේශිය මුදලේ නියම වටිනාකම වටිනාකම තීරණය විම
- මෙම ක්‍රමය යටතේ විදේශ විනිමය විකිනිමට හෝ මිලදි ගැනිමට මහ බැංකුව බැදි නැත. එබැවින් ඇති විශාල සම්පත් ප්‍රමානයක් පවත්වාගෙන යැමට මහ බැංකුවට සිදු නොවිම
- පාවෙන විනිමය අනුපාතික ක්‍රමය නිසා ඉහළ පොළි අනුපාතික අඩු වි ආයෝජන ඉහළ යැමට ඉඩ පැවතිම.
- පාවෙන විනිමය අනුපාතික ක්‍රමය මගින් විනිමය අනුපාතිකය අධි හෝ ඌන තක්සේරු විම නොමැති නිසා, අනෙකුත් රටවල ආර්ථිකයන්හි තරග කාරිත්වයන්ට ගැලපෙන සේ තරගකාරි මට්ටමකින් රටේ ආර්ථිකය හැඩ ගස්වා ගැනිමට ලැබේ.