- වඩාත් පුළුල් ලෙස හා නිදහස් ලෙස විදේශ මුදල් ගනුදෙනු සිදු කිරිමට ඉඩ ලැබිම
- පාවෙන විනිමය අනුපාතිකය තුලින් සත්‍ය මිල / නිවරදි මිල තීරණය විම . ඒ අනුව අනුපාතිකය මගින් දේශිය මුදලේ නියම වටිනාකම වටිනාකම තීරණය විම
- මෙම ක්‍රමය යටතේ විදේශ විනිමය විකිනිමට හෝ මිලදි ගැනිමට මහ බැංකුව බැදි නැත. එබැවින් ඇති විශාල සම්පත් ප්‍රමානයක් පවත්වාගෙන යැමට මහ බැංකුවට සිදු නොවිම
- පාවෙන විනිමය අනුපාතික ක්‍රමය නිසා ඉහළ පොළි අනුපාතික අඩු වි ආයෝජන ඉහළ යැමට ඉඩ පැවතිම.
- පාවෙන විනිමය අනුපාතික ක්‍රමය මගින් විනිමය අනුපාතිකය අධි හෝ ඌන තක්සේරු විම නොමැති නිසා, අනෙකුත් රටවල ආර්ථිකයන්හි තරග කාරිත්වයන්ට ගැලපෙන සේ තරගකාරි මට්ටමකින් රටේ ආර්ථිකය හැඩ ගස්වා ගැනිමට ලැබේ.
ශිල්ප 64