පවිත්‍ර පාවිම
 

රටේ මුල්‍ය අධිකාරියේ මැදිහත්විමකින් තොරව වෙළද පොළේ විදේශ විනිමය ඉල්ලුම හා සැපයුම මත පමණක් විනිමය අනුපාතිකය තීරණය විම, ව්‍යවහාර මුදලේ පවිත්‍ර පාවිම ලෙස සැළකේ.


ශ්‍රි ලංකා මහ බැංකුව විසින් ශ්‍රි ලංකා රුපියලද 2001.01.23 දින සිට පාවිමට ඉඩ හරින ලදි.


මෙහිදි පවිමට ඉඩහැරිම යනුවෙන් අදහස් වන්නේ 2001.1.23 දින සිට වෙළද පොළේ ඉල්ලුම හා සැපයුම මතම විදේශ මුදල් ඒකක වල රුපියලේ වටිනාකම තිරණය විමට ඉඩ හැරිමය


එහෙත් විනිමය අනුපාතිකය අනවශ්‍ය ලෙස උච්චාවචනය කිරිම අවම කිරිම සදහා ශ්‍රි ලංකා මහ බැංකුව අවශ්‍ය අවස්ථාවලදි මැදිහත්වන බව දක්වා තිබේ.

(c) Shilpa Sayura Foundation 2006-2017