මුල්‍ය අධිකාරියේ පාලනයට යටත්ව, එහෙත් වෙළද පොළ ක්‍රියාකාරිත්වයට ද නැඹුරුව විනිමය අනුපාතිකය තිරණය විම, අපවිත්‍ර පාවිම යනුවෙන්සැලකේ.
අපවිත්‍ර පාවිම යටතේ විදේශ විනිමය සදහා ඇති ඉල්ලුම හා සැපයුම සැපයුම සැළකිල්ලට ගෙන මුල්‍ය අධිකාරිය මගින් විනිමය අනුපාතිකය තීරණය වේ.
මෙම විනිමය අනුපාතික ක්‍රමය පාලිත පාවිම, පාලිතවල විනිමය අනුපාතික ක්‍රමය යන යෙදුම් වලින්ද හැදින්වේ.
ශ්‍රි ලංකාවේද 1977 අග භාගයේ සිට 2001.01.23 දින දක්වා රුපියල පාවිමක් සිදු වුවද එය අයත්වන්නේ මෙම පාලිත වල විනිමය අනුපාතික ක්රමයටය. එනම් අපවිත්‍ර (පාලිත) පාවිමකටය.