ඒකිය විනිමය අනුපාතික ක්‍රමය
 

විදේශ විනිමය විකිණිමේදි හා මිලට ගැනිමේදි පිළිගත් එක් විනිමය අනුපාතිකයක් යොදා ගැනේ නම්,එවැන්නක් ඒකිය විනිමය අනුපාතිකයක් ක්‍රමය යනුවෙන් හැදින්වේ.


විදේශ විනිමය ප්‍රතිපත්තියක් පවත්නා බෙ‍ාහෝ ර‍ටවල ඒකිය විනිමය අනුපාතික ක්‍රමය ක්‍රියාත්මක වේ.

(c) Shilpa Sayura Foundation 2006-2017