යම් කිසි රටක් විසින් ස්වකීය මුදල් ඒකකය, තවත් රටක මුදල් ඒකකයකට සම්බන්ධකර යම් කිසි කාලයක් තුළ මුදලේ විදේශ අගය නොවෙනස්ව පවත්වා ගැනිම ස්ථාවර අනුපාතික ක්‍රමය ලෙස සැළකේ .
ඒ අනුව ස්ථාවර විනිමය අනුපාතික ක්‍රමය දේශීය මුදල ,විදේශීය මුදලකට හැර විමේදි යම් ස්ථාවර අගයක් තීරණය කිරිම මගින් සිදුවේ.