මුර්ත සඵල විනිමය අනුපාතිකය
 

මුර්ත සඵල විනිමය අනුපාතිකය යනු එක් රටක නිපදවන භාණ්ඩ හා සේවාවල මිල ගණන් තම රට හා වෙළද ගනු දෙනු කරන ප්‍රධාන රටවල භාණ්ඩ හා සේවාවල මිල ගණන්වලට සාපේක්ෂව ඉදිරිපත් කිරිමයි.


මෙහිදි දේශීය භාණ්ඩ වල මිල ගණන් ප්‍රධාන වෙළද ගනුදෙනුකාර රටවල භාණ්ඩවල මිල ගණන් වල වෙනසෙහි සාමාන්‍ය අගයන් දේශීය මුදලින් ගණනයකර, මිල ගණන් දෙකේ අනුපාතයන් ගැලපිමෙන්විනිමය අනුපාතිකය ගණනය කෙරේ.


මේ අනුව මුර්ත සඵල විනිමය අනුපාතිකය මගින්රටේහි උද්ධමන අනුපාතිකය සහ එම ර‍ට ගනුදෙනු කරන අනෙක් රටවල උද්ධමන අනුපාතිකය අතර වෙනස ගලපා ඉදිරිපත් කෙරෙන බව පැහැදිලි වේ.

(c) Shilpa Sayura Foundation 2006-2017