විවිධ විදේශ විනිමය අනුපාතික සංකල්ප
 

යම් කිසි රටක් සමග වෙළද ගනු දෙනු කරන ප්‍රධාන විදේශ මුදල් වර්ග සැළකිල්ලට ගෙන, බර තැබිම මගින්, සකස් කරන ලද දර්ශකයක් අනුව තීරණය කරගන්නා විනිමය අනුපාතිකය නාමික සඵල විනිමය අනුපාතිකය නම් වේ.


ශ්‍රි ලංකාවේ නාමික සඵල විනිමය අනුපාතිකය 1995=100 ලෙස සළකා සකස් කෙරේ. මෙම දර්ශකය අඩු විම මගින් ශ්‍රි ලංකා රුපියල් අගය අඩුවිමක් දැක්වෙන අතර එම දර්ශකය වැඩි විම මගින්, ශ්‍රි ලංකා රුපියල් අගය වැඩිවිමක් දැක්වේ. 

(c) Shilpa Sayura Foundation 2006-2017