එක් රටක ව්‍යවහර මුදල් ඒකකයක් තවත් රටක ව්‍යවහාර මුදල් ඒකකයක් සමග හුවමාරුවන අනුපාතිකය, විදේශ විනිමය අනුපාතිකය යනුවෙන් හැදින්වේ.
◦සංඛ්‍යා සටහන
විනිමය අනුපාතික (විදේශ මුදල් ඒකකයකට ශ්‍රි ලංකා රුපියල් )
වාර්ෂික සාමාන්‍ය වාර්ෂික අවසානයේදි
ජර්මන් මාර්ක් (ඩොයිෂ් මාර්ක් ) 46.37 51.83
ප්‍රංශ ෆෑන්ක් 13.79 15.45
ඉන්දියානු රුපියල් 1.97 2.02
ජපන් යෙන් 143.74 155.12
බ්‍රිතාන්‍ය පවුම් 143.74 155.12
ස්විට්සර්ලන්ත ෆෑන්ක් 61.65 69.73
එක්සත්ජනපද ඩොලර් 95.66 96.75
යුරෝ 90.43 101.38
විගැහි 123.93 130.99
මුලය : ශ්‍රි ලංකා මහ බැංකුව වාර්ෂික වාර්තාව
සටහන්
•යුරෝ : - මෙය යුරෝපා සංගමයේ පොදු මුදල් එකකයකි.
යුරෝ රටවල දේශිය මුදල් නෝට්ටු හා කාසිවල
නිතිමය වලංගු භාවය යුරෝ-කලාපය තුලින්
2002 මාර්තු 1 දින සම්පුර්ණයෙන් ඉවත්ව
යැම සිදු වි ඇත.
•විගැහි :- විශේෂ ගැනුම් හිමිකමි,මෙය ජාත්‍යන්තර
අරමුදලේ ගිණුම් ඒකකයයි.