විදේශිය සම්පත් පරතරය යනු මුළු විදේශ විනිමය ඉපයිම සහ විදේශ විනිමය ගෙවිම අතර වෙනසයි. ශ්‍රි ලංකාවේ විදේශිය සම්පත් අතර පරතරය ද, එය පියවා ගන්නා ආකාරයද ශ්‍රි ලංකා මහ බැංකුව විසින් වාර්ෂිකව ගණනය කෙරේ.
ශ්‍රි ලංකාවේ විදේශ ඉපයුම් සහ විදේශ ගෙවුම් වලට අයත් ප්‍රධාන අංශයන් විදේශිය සම්පත් පරතරය පියවා ගන්නා ප්‍රධාන මාර්ගයත් 2.8 සංඛ්‍යා සටහනින් දැක්වේ.
2.8 සංඛ්‍යා සටහන
විදේශිය සම්පත් පරතරය පියවිම
ශිර්ෂය 2002
(රුපියල් දශලක්ෂ)
1. විදේශ ඉපයුම් 701,579
◦අපනයන 449,855
◦සේවා 121,340
◦ආදායම් 7,201
◦ජංගම පෞද්ගලික සංග්රාම 123,183
2. විදේශ ගෙවිම් 859,984
2.1 ආනයන 584,561
2.2 සේවා 95,304
2.3 ආදායම් 31,294
2.4 ජංගම පෞද්ගලික සංක්‍රාම 18,202
2.5 පෞද්ගලික ප්රග්ධක සංක්‍රාම 563
2.6 ප්‍රාග්ධන ආපසු ගෙවිම් 130,831
2.7 ආයෝජන ගලායාම් 6,122
2.8 වාණිජ බැංකු 6,893
2.9 ප්‍රගති ගෙවිම් 0
3. විදේශ සම්පත් පරතරය -158,405
4. සම්පත් පරතරය පියවිම 158,405
4.1 මහ ආණ්ඩුව 58,943
ප්‍රදානයන් 7,100
යෝජනා ක්‍රම ආධාර 46,607
ද්‍රව්‍ය ආධාර 0
ආහාර ආධාර 0
අනෙකුත් දිගු කාලින ණය 503
කෙටි කාලින ණය 4,733
4.2 පෞද්ගලික අංශ 114,862
සෘජු ආයෝජන 23,537
විවිධ ආයෝජන 7,479
වාණිජ හා ණය ගැනුම්කරුවන්ගේ ණය 13,341
කෙටි කාලින ණය 80,880
වාණිජ බැංකු - 10,375
4.3 අනෙකුත් - 30,159
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන්ණය ගැනිම 12,972
විදේශයන්ගෙන් ණය ගැනිම 0
පෞද්ගලික ප්‍රාග්ධන සංක්‍රාම 1,244
අනෙකුත් -7,925
ආසියානු නිෂ්කාශන සංගමය 3,325
විදේශිය නිල සංච්තය -39,775
4.4 තුලන ශිර්ෂ 14,759
රුපියල් අගය පිළිබද ගැලපිම් 8,900
වැරදිම් හා අත් හැරිම් 5,859
5. ගෙවුම් ශේෂය මත පිඩනය
5.1 ආධාර ආනයන ඇතුළුව 22.6
5.2 ආධාර ආනයන සදහා ගැලපු පසු 16.2