විදේශ වත්කම් වැඩිවිම නිසා ඇති විය හැකි ප්‍රතිවිපාක
 


  • රටක මුදලේ විදේශ අගය ඉහළ යැම

  • ආනයන හැකියාව ඉහළ යැම

  • විදේශිය ණයගැති බව අඩුවිම

  • මුදලේ සැපයුම වැඩි විම

  • දේශිය වශයෙන් උද්දමනකාරි බලපැම් ඇති විම

(c) Shilpa Sayura Foundation 2006-2017