දළ නිල විදේශ වත්කම් මගින් කළ හැකි අපනයන මාස ගණන මගින් විදේශ වත්කම් වල ප්‍රමාණවත්බව මනිනු ලැබේ. රටේ විදේශ වත්කම් කොතරම් කාලයක් ආනයනය වියදම් සදහා සෑහේද යන්න මේ මගින් දැක්වේ.
- සංඛ්‍යා සටහන
නිල වත්කම් කල හැකි ආනයන මාස ගණන
- දළ නිල වත්කම් මගින් කල හැකි ආනයන මාස ගණන
1998 1999 2000 2001 2002
1. වෙළද භෘණ්ඩ 4.0 3.3 1.7 2.7 3.3
2. භාණ්ඩ හා ෙස්වා 3.6 2.9 1.5 2.2 2.9
- මුළු නිල වත්කම් මගින් කළ හැකි ආනයන මාස ගණ
1998 1999 2000 2001 2002
1. වෙළද භෘණ්ඩ 5.9 5.2 3.5 4.5 4.9
2. භාණ්ඩ හා ෙස්වා 5.2 4.6 3.1 3.8 4.2
මුලය :- ශ්‍රි ලංකා මහ බැංකුව ,වාර්ෂික වාර්තාව