විදේශ වත්කම් අඩු විමක ප්‍රතිවිපාක
 


  • මුදලේ භාහිර අගය කෙරෙහි විස්වාසය  අඩු විම සහ  අවප්‍රමාණ විමක්  ආපෙක්ෂාවෙන් විවිධ  සමපෙක්ෂකාලීන  කටයුතු සිදුවිම 

  • අපනයන ආදායම් ර‍ට  තුලට ගෙන එම ප්‍රමාධ කෙරෙන අතර අපනයන ගෙවිම්  මෙම ක්‍රිය‍ාමාර්ග වල සමස්ථ ප්‍රත්ඵලය වශයෙන්  කෙටි කාලින ප්‍රග්ධන ගලා යාම්  වැඩි විම

  • විදේශ ණය ගෙවිම් මගින්  විදේශ වත්කම්  වැඩිකර ගැනිමට ද උත්සහ ගැනිම  

  • විදේශ සංචිත අඩුවිම හේතුවෙන්  මුදල් සැපයුම අඩු විම

  • මෙම ප්‍රතිවිපාක හේතු කර ගෙන මුල්‍ය අර්බුදයක් ඇති වන අතර මුදල් අවප්‍රම‍ාණය කිරිමත් සිදුකිරි‍මට බොහෝ විට සිදුවනු ඇත.

(c) Shilpa Sayura Foundation 2006-2017