- ගෙවුම් ශේෂයේ (ගෙවුම් තුලනය) හිගයක් පවතින විටෙක එය පියවා ගැනීම සදහා විදේශ වත්කම් යොදා ගත හැකිය.
- ගෙවුම් ශේෂයේ හිගයක් පවතින විට විදේශ වත්කම් අඩුවන බව මෙයින් පෙනි යයි.
- එමෙන්ම ගෙවුම් ශේෂයේ අතිරික්තයක් පවතින විට විදේශ වත්කම් වැඩි වේ.
- රටක විදේශ වත්කම් පහත වැටිමට ප්‍රධාන හේතුව ගෙවුම් ශේෂයේ හිග පැවතිමයි.