රටක් සතු විදේශ මූල්‍ය වත්කම් සහ එහි දූල්‍ය වගකීම් අතර ශුද්ධ වෙනස විදේශ වත්කම් ලෙස කෙටියෙන් හදුන්වා දිය හැකිය. එම විදේශ වත්කම්, රජය, මහා බැංකුව සහ වාණිජ බැංකු සතුව විදේශ රටවල ආයෝජන, කාරක ප්‍රවර්ධන අවශ්‍යතා ලෙසින් තබා ගැනෙන ශේෂ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඇති වි.ගැ.හි. යන විදේශ මුදල්වලින් සමන්විත වේ.