නව ඉදිරිපත් කිරිම අනුව ගිනුම් තුලන ලේඛනයේ එක් එක් ගිනුම් වලට අයත් අංශ සහ ඒවායේ උප අංශ හදුනා ගැනිම වැදගත්ය. එය පහත සදහන් සටහනින් දැක්වේ.
ගෙවුම් තුලනය
ශිර්ෂය
- භාණ්ඩ
- සේවා
ප්‍රවාහන
මගි නැව් ගාස්තු
නැව් කුලි
වෙනත්
සංචාර
විදුලි සංදේශ හා සේවා
පරිගණක හා තොරතුරු සේවා
ඉදිකිරිම් සේවා
රක්ෂණ සේවා
වෙනත් ව්‍යාපාරික සේවා
කුලිබදු ගෙවිම් (බල ශක්තිය)
රජයේ වියදම් (වෙනත් තැනකින් සදහන් නැති)
- ආදායම්
සේවක වන්දි
සෘජු ආයෝජන
පොලි සහ වෙනත්
- ජංගම සංක්‍රාම
පෞද්ගලික
මහ ආණ්ඩුව
ජංගම ගිනුම්
ප්‍රාග්ධන හා මුල්‍ය ගිණුම්
- ප්‍රග්ධන ගිනුම්
ප්‍රග්ධන සංක්‍රාම
මහ ආණ්ඩුව (වෙනත්)
වෙනත් අංශ (සංක්‍රාමික සංක්‍රාම)
ඉන් ණය අත් හැරිම
මුල්‍ය නොවන වත්කම් අත්පත් කර ගැනිම / අත් හැරිම්
- මුල්‍ය ගිණුම
පෞද්ගලික ආයෝජන
සෘජු ආයෝජන
පෞද්ගලිකකරණ ලැබිම්
වෙනත් පෞද්ගලික දිගු කාලින
විවිධා ආයෝජන
වෙනත් පෞද්ගලික කෙටි කාලින
වාණිජ බැංකු : වත්කම්
වාණිජ බැංකු :වගකිම්
වෙනත් දිගු කාලින
කෙටි කාලින
මුල්‍ය අංශය
රජය - වත්කම්
රජය - වගකිම්
මහ බැංකුව - වත්කම්
මහ බැංකුව -වගකිම්
ජ. මු.අ සමග ගනු දෙනු
රුපියල් අගය පිළිබද ගැලපිම්
වැරදි හා අත්හැරිම්