ගෙවුම් තුලන ලේඛනය (අන්තර් ජාතික ගෙවුම් ශේෂය)
යම් ආර්ථිකයක් නිශ්චිත කාලයක් තුළ අනෙකුත් රටවල් සමග කරන ලද සියලුම ආර්ථික ගනු දෙනු සදහා ක්‍රමානුකූල සාරංශ කරණ ලද සංඛ්‍යාත්මක ප්‍රකාශනයක් ලෙස ගෙවුම් තුලන ලේඛනය හැදින් විය හැකිය.
නව ඉදිරිපත් කිරිම් අනුව ගෙවුම් තුලන ලේඛණයක ආකෘතිය
නව ඉදිරිපත් කිරිම අනුව ගෙවුම් තුලන ලේඛනයක ආකෘතිය 2002 ශ්‍රි ලංකා මහ බැංකු වාර්ෂික වාර්ථාවේ දැක්වෙන ගෙවුම් තුලන විශ්ලේෂණාත්මක සංඛ්‍යා ලේඛනය ඇසුරෙන් සලකා බලමු. එම ආකෘතිය 2.5 සංඛ්‍යා දටහනින් දැක්වේ.
- 2.5 සඛ්‍යා සටහන
ගෙවුම් තුලන විශ්ලේෂණාත්මක ඉදිරිපත් කිරිමක්
ශිර්ෂය 2002
(රු දශ ලක්ෂ )
- භාණ්ඩ ගිණුම
1. අපනයන 449,855
2. ආනයන 584,561
3. වෙළද ශේෂය (1-2) -134,706
- සේවා ගිණුම
4. ලැබිම් 121,340
5. ගෙවිම් 95,304
6. සේවා ගිණුම් ශුද්ධ ශේෂය 26,035
C. ආදායම් ගිණුම
7. ලැබිම් 7,201
8. ගෙවිම් 31,294
9. ආදායම් ගිණුමේ ශුද්ධ ශේෂය (7-8) -24,093
D. භාණ්ඩ හා සේවා ආදායම් -132,763
(A+B+C)
- වර්තන සංක්‍රාම ගිණුම
10. පෞද්ගලික සංක්‍රාම 104,980
11. නිල සංක්‍රම (ශුද්ධ ) 2, 485
12. වර්තන සංක්‍රම ශේෂය (10+11) 107,465
F. ජංගම ගිණුම් ශේෂය (D +12 ) -25,297
(වර්තන ගිනුමේ ශේෂය)
- ප්‍රවර්ධන හා මුල්‍ය ගිණුම්
13. ප්‍රග්ධන සංක්‍රම -ශුද්ධ ) 5,296
14. මුල්‍ය ගිණුම 41292
H. විගැහි වෙන්කිරිම්
I. රුපියලේ අගය ගැලපිම 8,900
J . වැරදිම් හා අත්වැරදිම් 5,859
K. සමස්ථ ශේෂය 36,051
L. මුල්‍ය වෙනස්විම් -36,051
මුලය:- ශ්‍රි ලංකා මහ බැංකුව ,වාර්ෂික වාර්තාව 2002
සැ.යු
මහ බැංකු වාර්තාව පරිදිම සංඛ්‍යා යොදා ඇති බව සළකන්න.
පහත සදහන් අයුරින් ගණනය කිරිමෙන් ගෙවුම් තුලනය සම වේ.
F+=G 13 +G14+I+J
ශිල්ප 64