ආර්ථික ලිහිල්කරණයෙන් පසු ආනයන ව්‍යුහය
 

1997 ආර්ථික ලිහිල්කරණයෙන් පසු ආනයන ව්‍යුහයේ සිදු වු ප්‍රධාන වෙනස් විම්.


1997 ආර්ථික ලිහිල් කරණයෙන් පසු රටේ ආනයන ව්‍යුහයේ සිදු වු ප්‍රධාන වෙනස්කම් වන්නේ, පාරිභෝගික භාණ්ඩ වල සාපේක්ෂ වැදගත් කම අඩු වි අන්තර් භාණ්ඩ හා ආයෝජන භාණ්ඩවල සාපේක්ෂ වැදගත් කම ඉහළ යාමයි.


1997 දි මුළු ආනයන වියදමින් 42% පමණ පාරිභෝගික භාණ්ඩ විය . 2002 දි එම ප්‍රතිශතය 22% ක් දක්වා අඩු වි ඇත. දේශිය ආහාර සැපයුම ඉහළ යැමත්, රජයන් විසින් ක්‍රියාත්මක කළ පාරිභෝගික භාණ්ඩ ආනයන සීමා කරණ ප්‍රතිපත්තින් මෙයට බල ප‍ා හැකිය


1997 දි මුළු ආනයන වියදමින් ආයෝජන භාණ්ඩ සදහා වියදම් ප්‍රතිශතය 12% ක් අතර 2002 දි රය 19% දක්වා ඉහළ නැග තිබේ.


1977 දි මුළු ආනයන වියදමින් ආයෝජන භාණ්ඩ සදහා වියදම් ප්‍රතිශතය 12% ක් වු අතර 2002 දි එය 19% දක්වා වැඩි වි ඇත.


අන්තර් භෘණ්ඩ හා ආයෝජන භාණ්ඩ සදහා වියදම් ඉහළ යැම කෙරෙහි, රටෙහි යටිතල පහසුකම් දියුණු කිරිම ඇතුළු සංවර්ධන කටයුතු දියුණු කිරිම හේතු වි ඇත.

(c) Shilpa Sayura Foundation 2006-2017