ශ්‍රි ලංකාවේ අපනය සංයුතිය
(1970.1977 වර්ෂවල)
(එ.ජ. ඩො.දශලක්ෂ)
ශිර්ෂ ය 1970 1977
මුළු අපනයනය 341.6 748.2
කෘෂිකර්ම නිෂ්පාදන 313.2 593.4
තේ,රබර් සහ පොල් 302.4 555.6
අනෙකුත් කෘෂිකර්ම නිෂපාදන 10.8 37.8
කාර්මික නිෂ්පාදන 7.0 106.1
රෙදිපිළි හා ඇගළුම් 1.0 16.0
ඛණිජ තෙල් නිෂ්පාදන 3.0 67.3
අනෙකුත් කාර්මික නිෂ්පාදන 3.0 22.8
ඛණිජ නිෂ්පාදන 3.0 35.7
වර්ග නොකළ 18.4 13.0
මුලය :- නිදහස් ශ්‍රි ලංකාවේ ආර්ථික ප්‍රගතිය (231 පිටුව) - ශ්‍රි ලංකා මහ බැංකුව
- 2.3 සංඛ්‍ය සටහන
ශ්‍රිලංකාවේ අපනයනය සංයුතිය
(1998-2002)
එ.ජ දශ ලක්ෂ
කාණ්ඩය 1998 2002
1. කෘෂිකාර්මික අපනයන 1,088 938
තේ 780 660
රබර් 44 27
පොල් 94 83
මද නිෂ්පාදන 56 41
වෙනත් 38 42
සුළු කෘෂිකර්ම නිෂ්පාදන 170 168
2. කාර්මික අපනයන 3,608 3,631
ආහාර පාන වර්ග හා දුම්කොළ 118 123
රෙදි පිළි ඇගළුම් 2,460 2,424
ඛණිජ නිෂ්පාදන 73 73
රබර් නිෂ්පාදන 178 182
පිගන් නිෂ්පාදන 54 42
සම්,සංචාරක භාණ්ඩ හා සපත්තු 214 84
යන්ත්‍ර සුත්‍ර හා උපකරණ 182 266
දියමන්ති හා ස්වර්ණාභරණ 131 205
අනෙකුත් කාර්මික අපනයන 197 231
3. ඛනිජ අපනයන 60 90
මැණික් 56 86
වෙනත් 4 5
4. වර්ග නොකල අපනයන 43 41
මුළු අපනයන 4,798 4,690
මුලය :- ශ්‍රි ලංකා මහ බැංකුව වාර්ෂික වාර්තාව 2002