ආදයම් වෙළද අනුපාතිකය ගණනය කිරිමේ වැදගත් කම
රටක මුළු අපනයන ආදායමෙන් ගත හැකි මුළු ආනයන ප්‍රමාණය හෙවත් අපනයනවල ආනයන ක්‍රය ශක්තිය මැනිමට යොදා ගත හැකි විම
අපනයන මිල,අපනයන ප්‍රමාණය ආනයන මිල, ආනයන ප්‍රමාණය යන විචල්‍යයන්හි ඇතිවන වෙනස්කම් වෙන වෙනම මැනිමට යොදාගත හැකි විම
ශිල්ප 64
(c) Shilpa Sayura Foundation 2006-2017