ආදායම් වෙළද අනුපාතිකය
 

(විවිධ වෙළද අනුපාත වර්ග යටතේ මෙම සංකල්ප යටතේ මෙම සංකල්ප පිළිබදව ලුහුඩින් සලකා බැලිණි.)


අපනයන ආද‍ායමේ ආනයන ක්‍රය ශක්තිය ආදයම් වෙළද අනුපාතිකය යනුවෙන් හැදින්වේ. යම් රටකට සිය මුළු අපනයන වලින් ගත හැකි මුළු ආනයන ප්‍රමාණය හෙවත් ආනයන ධාරිතාව ආදායම් වෙළද අනුපාතිකය මගින් දැක්වේ.

(c) Shilpa Sayura Foundation 2006-2017