අපනයන මිල දර්ශකය, ආනයන මිල දර්ශකයෙන් බෙදා ප්‍රතිශතයක් ලෙස දැක්විමෙන්විදේශ වෙළද අනුපාතිකය ගණනය කළ හැකිය.
2-1 සංඛ්‍යා සටහන
මෑත වර්ෂවල ශ්‍රි ලංකාවේ අපනයන, ආනයන, දර්ශකයන් සහ
විදේශ වෙළද අනුපාතිකය
වර්ෂය අපනයන මිල ආනයන මිල විදේශ විනිමය
දර්ශකය දර්ශකය අනුපාතිකය
පදනම් වර්ෂය පදනම් වර්ෂය
1997=100 1997=100
1998 114.9 101.3 113.4
1999 114.6 106.4 107.7
2000 125.2 123.8 101.1
2001 143.1 138.2 103.5
2002 143.1 138.2 103.5
මුලය :- ශ්‍රිලංකා මහ බැංකුව- වාර්ෂික වාර්ථාව
ඉහත සංඛ්‍යා ලේඛණය මදක් විග්‍රහ කර බලමු. 1998 වර්ෂයට වඩා 2002 වර්ෂයේදි වෙළද අනුපාත ඒකක 9.9 කින් (එනම් 113.4 – 103.5) ඉහළ නැග ඇත. මෙය 8.8% ක පමණ වෙළද නැගිමකි. (දළ වශයෙන් 9% ක පමණ ඉහළ නැගිමකි. ) මෙයින් අදහස් වන්නේ 1998 ට වඩා 2002 දි ශ්‍රි ලංකාව තරමක් වාසිදායක ලෙස අන්තර්ජාතික භාණ්ඩ හුවමාරුවක යෙදි සිටින බවය. මේ අනුව 1998 දි ශ්‍රි ලංකාවට එක් අපනයන එකකයක් සදහා ලැබුණු ආනයන එකකයක් සදහා ලැබුණු අපනයන එකක ප්‍රමාණයට වඩා 9% ක වැඩි ආනයන එකක ප්‍රමාණයත් 2002 දි අපනයන ඒකකයක් සදහා ලැබි ඇති බව පෙනි යයි.
මෙය තවදුරටත් පැහැදිලි කළ හැකිය. එනම් 1998 දි 100 ක් අපනයන කොට ආනයන 100 ක් ලබා ගන්නේ නම්, 2002 දි 100 ක් අපනයනය කොට ආනයන 109 ක් ලබා ගැනිමට හැකිවි ඇත.