ආරක්ෂණයේ ආර්ථික පිරිවැය
 

ආරක්ෂණයේ ආර්ථික පිරිවැය ප්‍රධාන වශයෙන් දෙයාකාර වේ.



  • නිෂ්පාදන පිරිවැය

එනම්, භාණ්ඩ ඒකකයක් නිපද විම සදහා වැඩි සම්පත් ප්‍රමාණයක් යෙදිමට සිදු විම.



  • පාරිභෝගික පිරිවැය

එනම්, භාණ්ඩයක මිල වැඩි විම, ඇතැම් විට ගුණත්වය පහළ යාම යනාදි හේතුන් නිස‍ා පාරිභෝගිකය‍ාට දැරිමට සිදුවන පිරිවැය මෙයින් අදහස් වේ.

(c) Shilpa Sayura Foundation 2006-2017