ආරක්ෂණ ප්‍රතිපත්තියක් අනුගමනය කිරිමට බලපාන ප්‍රධාන හේතුන්
 


  • දේශිය ශ්‍රමිකයන්ගේ රැකියා අවස්ථා ආරක්ෂා කිරිමට සහ දේශිය සේවා නියුක්තිය වර්ධනය කිරිමට
  • ආනයන ආදේශන කර්මාන්ත තුළින් ආනයනය සදහා වැය වන විදේශ විනිමය ඉතිරි කර, එමගින් ගෙවුම් ශේෂ හිගයට විසදුම් ලබා ගැනිමට
  • රටේ කර්මාන්තවල විවිධාංගිකරණය ඇති කිරිම සදහා
  • රටේ ස්වාභාවික සම්පත් අරපිරිමැස්මෙන් භාවිතයට ගැන්ම සදහා
  • දේශිය නිෂ්පාදන අංශ වැඩි දියුණුකර රටේ ස්වංපෝෂිත භාවයක් ඇති කිරිම සදහා

(c) Shilpa Sayura Foundation 2006-2017