ආරක්ෂණය
 

විදේශ තරගකාරි නිෂ්පාදන වලින් දේශිය කර්මාන්ත ආරක්ෂා කිර ගැනිම සදහා පියවර ගැනිම, ආරක්ෂණය යනුවෙන් හැදින්වේ. ආරක්ෂක ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවිමේදි උපයෝගි කර ගැනෙන ප්‍රධාන උපාය කිහිපයක් පහත දැක්වේ.



  • ආනයනය තහනම් කිරිම,ආනයනය පාලනය, ආනයන බලපත්‍ර ක්‍රමය, ආනයන තීරුබදු
  • අපනයන භාණ්ඩ මත ඉහළ තීරුබදු පැනවිම,ආනයනය තහනම් කිරිම
  • විනිමය පාලනය

(c) Shilpa Sayura Foundation 2006-2017