රජය අන්තර්ජාතික වෙළදාමට මැදිහත් විමට බලපාන ප්‍රධාන හේතු
 


  • දේශිය කර්මාන්ත ආරක්ෂා කිරිම ‍
  • ‍ ලබන ආනයන, අපනයන දිරිගැන්විමට හෝ අධෛර්යමත් කිරිම
  • ගෙවුම් ශේෂයේ අසමතුලිතා පියවා ගැනිම
  • රජයට ආදයම් ලබා ගැනිමට
  • දේශිය මිල මට්ටමේ උස්පහත් විම පාලනය කිරිම
  • ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේව‍ා සම්පාදනය කිරිම සම්බන්ධතාවයෙන් රජයේ වගකිම ඉටු කිරිමට
  • ලෝකයේ අන්රටවල් සමග ආර්ථාක හා සමාජිය සහයෝගිතාව රැක ගැනිමට හා එය වර්ධනය කර ගැනිමට

අන්තර් ජාතික වෙළදාමේ සිමාවන්


අන්තර් ජාතික වෙළදාම සිමා කරන ප්‍රධාන කොටස් දෙකක් යටතේ වෙන් කර දැක්විය හැකිය .



  • තිරුබදු සම්සාධක

    • ආනයන තීරුබදු
    • අපනයන තීරුබදු


  • තීරු බදු නොවන සම්බාධක

තීරුබදු නොවන සම්බාධක රාශියක් ඇති අතර ඉන් ප්‍රධාන ඒවා කිහිපයක් පහත දැක්වේ




    • විනිමය පාලනය
    • ආනයන අපනයන බලපත්‍ර
    • වෙළද ගිවිසුම්
    • සලාක ක්‍රම‍ය
    • සහනාධාර
    • අවම මිල නියම කිරිම
    • තහනම් කිරිම
    • ජනවාදි ගැටුම්
    • ර‍ටවල් වල රජ්‍ය ප්‍රතිපත්ති

(c) Shilpa Sayura Foundation 2006-2017