අන්තර් ජාතික වෙළදාමෙන් ලබා ගත හැකි වාසි
- සාපේක්ෂ වශයෙන් අඩු පිරිවයක් ඇති භාණ්ඩ අපනයනය කිරිම සහ සාපේක්ෂ වශයෙන් වැඩි පිරිවැයක් ඇති භාණ්ඩ අපනයනය කිරිම මගින් රටේ නිෂ්පාදන සහ ආදයම් ඉහළ යැම
- නිෂ්පාදන හැකියා මායිමෙන් දකුණෙන් පිහිටි භාණ්ඩ සංයෝගයක් පරිභෝජනය කළ හැකිවිම
- දේශිය වශයෙන් නිපදවිය නොහැකි භාණ්ඩ පරිභෝජනය සදහා ලබා ගත හැකි විමෙන් පරිභෝජයේ විවිධත්වයක් ඇති විම.
- අන්තර්ජාතික විශේෂිකරණයේ වාසි අත්පත් කර ගැනිමට හැකිවිම
- සම්පත් කාර්යක්ෂම ලෙස යොදවා ගැනිමට හැකිවිම
- වෙළද පොළ ප්‍රසාරණය විම
- දේශිය මිල මටිටම පාලනය කිරිමේ උපායක් මාර්ගයක් වශයෙන් විදේශ වෙළදාම ප්‍රයෝජනට ගත හැකි විම
- විදේශ ආයෝජන ලබා ගැනිමට පහසු විම
- දියුණු රටවල තාක්ෂණික ක්‍රම, විශේෂයෙන් නොදියුණු රටවල් වෙත ලබා ගැනිමට හැකිවිම
- වෙළදාම ඉතාමත් පුුළුල් නිසා මහා පරිමාණ ක්‍රමයට නිෂ්පාදන කටයුතු සිදුකර පිරිමැසුම් ලැබිය හැකිවිම
- වෙළදම ආර්ථික වර්ධනයෙ යන්ත්‍රයක් විම නිසා ආර්ථික වර්ධනය සමිබන්ධයෙන් වැදගත් විම
- ලෝකයේ රටවල් අතර ආර්ථික හා සමාජිය සහයෝගිතාව වර්ධනය විමට උපකාරි වේ.
අන්තර්ජාතික වෙළදාමේ ප්‍රධාන අවාසි
- විදේශ නිෂ්පාදිත නිසා දේශිය කර්මාන්ත පිරිහිමට පත් විය හැකිය.
- ආර්ථිකයේ අපනයන අංශ පමණක් වර්ධනය විමට බොහෝ ඉඩ කඩ පවති. එය ආර්ථිකයේ ශක්තිමත් භාවය අඩු විමට හේතු වි තිබේ.
- විදේශිය ආයෝජන රට තුළට ගලා එම මගින් දේශිය සම්පත් සූරා කැමත,දේශිය ලාභ පිටරටවලට ඇදි යාමත, සිදුවිය හැකිය.
- විදේශිය ආයෝජන රට තුළට ගලා එම මගින් දේශිය සම්පත් සූරා කැමත,දේශිය ලාභ පිටරටවලට ඇදි යාමත, සිදුවිය හැකිය.
- විදේශ වෙළදාම නිසා සංවර්ධනය වෙමින් පවත්නා රටවලට මුහුණ දිමට සිදුව ඇති ප්‍රධාන ගැටලුවක් නම් ඔවුන්ට දියුණු රටවලට වෙළද ආධිපත්‍යයට යටත් වි කටයුතු කිරිමට සිදු විමය. සංවර්ධනය වෙමින් පවත්නා රටවල් බොහෝ දුරට කරන්නේ භාණ්ඩ අඩු මිලට ආනයනය කිරිම බව පැවසේ .