සාපේක්ෂ වාසි න්‍යායට පදනම් වි ඇති ප්‍රධාන සාදක
 


  • සම්පත් දායාද :- එක් එක් රටවල‍ට යම් යම් සම්පත් උරුම වි තිබිම
  • තාක්ෂණ ක්‍රම :- සාධක ඵලදායිතාව තිරණය කෙ‍ෙරන ක්‍රම
  • සාධක ශුක්ෂමතාව :- ශ්‍රම ශුක්ෂම, ප්‍රග්ධන ශුක්ෂම යනාදි ලෙස නිෂ්පාදන භාවිතය
  • පරිමානුකුල ඵල :- භාණ්ඩ සදහා විශේෂ ප්‍රාගුණ්‍ය ලබා ගැනිම

(c) Shilpa Sayura Foundation 2006-2017