පරිගණක යන්ත්‍ර නිපදවිමේ අවස්ථික පිරිවැය
ඇමරිකාව = 24 = 2
60 5 (මොටර් රථ)
ජපානය = 20 = 1
40 2 ( මොටර් රථ)
මොටර් රථ නිපදවිමේ අවස්ථික පිරිවැය
ඇමරිකාව = 60 = 5 = 2 1 (පරිගණක)
24 2 2
ජපානය = 40 =2 (පරිගණක)
20
භාණ්ඩ වර්ග දෙක සදහා ආවස්ථික පිරිවැය සසදා බලන කළ පෙනි යන්නේ,
මේ අනුව,
පරිගණක නිපද විමේදි සාපේක්ෂ වාසිය ඇමරිකාවය.
මොටර් රථ නිපදවිමේදි සාපෙක්ෂ වාසිය ඇති රට ජපානයයි.
එබැවින, ඇමරිකාව තම සම්පත් පරිගණක යන්ත්‍ර නිෂ්පාදනය සදහා යෙදිය යුතු අතර, ජපානය තම සම්පත් මොටර් රථ නිෂ්පාදනය සදහා යෙදිය යුතුය. මේ අන්දමින් භාණ්ඩ නිෂ්පාදනය කර විදේශ වෙළදාමෙහි නිරත විමෙන් රටවල් දෙකටම වාසි දායක තත්ත්වයක් උදා වනු ඇත.