අන්තර් ජාතික වෙළදාම පිළිබද න්‍යායන්
 

අන්තර්ජාතික වෙළදාම් රට‍ාව විස්තර කිරිම සදහා න්‍යායන් කිහිපයක් ඇත. ඒ අතර වැදගත්න්‍යායන්දෙකක් මෙහිදි සළකා බලමු. එම න්‍යායන් දෙක නම්,


1. නිරපේක්ෂ වාසි න්‍යාය

2. සාපේක්ෂ වාසි න්‍යාය

(c) Shilpa Sayura Foundation 2006-2017