ස්වාභාවික උපාය මාර්ග : කිසිදු ආකාරයකින් විදෙශ වෙළදාමක් නොතිබිම
අවෘත ආර්ථිකය : මුළු විදේශිය වෙළදාම දළ ජාතික නිෂ්පාදිතයෙන් 5%
කට අඩු විම
ආනයන ආදේශන : පාලන ක්‍රම මගින් ආනයනය මත යම් යම්
විශේෂනයන් සිදු කිරිම
අභ්‍යන්තරාවලෝකණය : දේශිය ආර්ථිකයට ප්‍රමුඛතාවක් ලබා දිම
වෙළද ආර්ථිකය : අපනයනය දළ ජාතික නිෂ්පාදිතයෙන් 5% ක හෝ
ඊට වැඩි මට්ටමක විම
අපනයන ප්‍රවර්ධනය : සියලුම ආයතන වලට එකහා සමාන සාහනාධාර ලබා
දිම
විවෘත ආර්ථිකය : වෙළදාම් කළ හැකි භාණ්ඩ, වෙළදාම් නොකළ හැකි
භාණ්ඩ සහ සර්ව ආර්ථිකය විචල්‍යයන්සම්බන්ධයෙන්
අභ්‍යන්තර නිදහස්කරණය සැළසිම