අන්තරාල වෙළදාම සිදුවන ක්‍රම
 

අන්තරාල වෙළදාම ක්‍රම දෙකකින් සිදු විය හැකිය.



  • විදේශ රටකින් ආනයනය කරන ලද භා‍ණ්ඩ වෙනස් කිරිමක් නොකර නැවැත ඒ ආකාරයටම වෙනත් රටක‍ට අලෙවි කිරිම
  • අපනයනය කළ භාණ්ඩ, නැව හෝ රේගු ගබඩා තුළදි‍ තේරිම්, වර්ග කිරිම්, මිශ්‍ර කිරිම් ඇසිරිම් ආදි යම් වෙනස් කම්වලට භාජනය කර නැවත වෙනත් රටකට ආලෙවි කිරිම.

(c) Shilpa Sayura Foundation 2006-2017