අන්තර් ජාතික වෙළදාම හැදින්විම
 

රටක තම දේශ සිමාවෙන් බැහැර වෙනත් රටවල් සමග භාණ්ඩ හා සේවා හුවමාරු කර ගැනිම අන්තර් ජාතික වෙළදාම යනුවෙන් හැදින්වේ.


අන්තර් ජාතික වෙළදාම ආනයන, අපනයන, අන්තරාල, යන ක්‍රම වලින් සිදු වේ. භාණ්ඩත්, සේවාත් වෙනත් රටවලින් මිලට ගැනිම ආනයනය හෙවත් ආයාත වෙළදාම ලෙසද භාණ්ඩ හා සේවා වෙනත් ර‍ටවලට විකිනිම අපනයන හෙවත් නිර්යාත ලෙසද හැදින්වෙන අතර අන්තරාල වෙළදාම ලෙස හැදින්වෙන්නේ ආනයන කරන ලද භාණ්ඩ ප්‍රයෝජනයට නොගෙන ඒවා නැවත අපනයනය කිරිමය.

(c) Shilpa Sayura Foundation 2006-2017