තෝරා ගන්නා ලද මිල දර්ශකයකින් මනිනු ලබන සාමාන්‍ය මිල මට්ටම,වාර්ෂිකව වැඩිවන ප්‍රතිශතය,උද්දමන අනුපාතිකය යනුවෙන් හැදින් වේ. වාර්ෂික උද්දමන වේගය, උද්දමන අනුපාතිකය මගින් දැක්වේ.
නිදසුන:-
2002 දි කොළඹ පාරිභෝගිකයන්ගේ මිල දරශකය = 3176.4
2001 දි කොළඹ පාරිභෝගිකයන්ගේ මිල දර්ශකය = 2899.4
= 3176.4-2899.4 x100 2002 වර්ෂයේ උද්දමන වේගය 2899.4
= 9.55
(ශ්‍රි ලංකා මහ බැංකුව - වාර්ෂික වාර්තාව 2002 පරිදි) = 9.6
ශ්‍රි ලංකාවේ උද්දමනය මැනිම සදහා යොදා ගැනෙන ප්‍රධාන මිල දර්ශක
- කොළඹ පාරිභෝගිකයන්ගේ මිල දර්ශකය
- මහ කොළඹ පාරිභෝගිකයන්ගේ මිල දර්ශකය
- ශ්‍රි ලංකා පාරිභෝගිකයන්ගේ මිල දර්ශකය
- තොග අලෙවි මිල දර්ශකය
- දළ ජාතික නිෂ්පාදිතයේ අවදමනය
ශ්‍රි ලංකාවේ නිල උද්දමන දර්ශකය ලෙස පිළිගැනෙන මිල දර්ශකය.
කොළඹ පාරිභෝගිකයන්ගේ මිල දර්ශකය
2002
1. කොළඹ පාරිභෝගිකයන්ගේ මිල දර්ශකය 14.2
9.6
2. මහ කොළඹ පාරිභෝගිකයන්ගේ මිල දර්ශකය 11.0 10.6
3. ශ්‍රි ලංකා පාරිභෝගිකයන්ගේ මිල දර්ශකය 121 10.2
4. තොග අලෙවි මිල දර්ශකය 11.7 10.7
5. දළ ජාතික නිෂ්පාදිතයේ අවදමනය 12.4 8.3
(මුලය :- ශ්‍රි ලංකා මහ බැංකුව,වාර්ෂික වාර්තාව 2002)
- 1999 දි ඉහත මිල දර්ශකය මගින් දැක්වුණ උද්දමන අනුපාතිකය 14.2 ක් තරම් ඉහල පරාසයක් පැවැතුණි
- 2002 දි මෙම මිල දර්ශකය 8.3% -10.7 ක් තරම් පහළ පරාසයකට පත්ව තිබුණි
උද්ධමන අනුපාතිකය අඩු විමට බල පෑ ප්‍රධාන කරුණු
1. සටන් විරාම ගිවිසුම ක්‍රියාත්මක කිරිම හේතුවෙන් දේශිය සැපයුම් තත්ත්වය වර්ධනය විම
2. විනිමය අනුපාතය අවප්‍රමාණ විමේ වේගය අඩුවිම
(සාමාන්‍ය විනිමය අනුපාත අවප්‍රමාණය විම 2001 පැවැති 9.8 % 2002 දි 7.3% දක්වාවිය
3. ආණයනික භාණ්ඩ වල මිල ගණන් පහළ යාම
(එමගින් ආනයනික උද්දමනය මගින් ආර්ථිකයට ඇති කරන බලපෑම් අඩු විය)
4. නාමිකවැටුප්ඉහළ යාම පාලනය කිරිම