උද්දමනය මනින‍්නේ, තොරාගන්නා ලද මිල දර්ශකයක් ආශ්‍රයෙනි. ඒ අනුව මිල දර්ශකය උපයෝගි කරෙගන යම් කාලපරිච්ඡේදයක් තුළදි මිල මට්ටමේ ප්‍රතිශතමය වෙනස සහ යම් වර්ෂයකට අදාල උද්දමන අනුපාතය ගණනය කළ හැකිය.