මිල උද්දමනය ඇති විමට බලපාන හේතු
 

මිල උද්දමනය ප්‍රධාන හේතුන් දෙකක් නිසා ඇති වෙයි. එම ප්‍රධාන හේතුන් දෙක සහ ඒවාට අයත් අනෙකුත් සාධක පහත දැක්වේ.


ඉල්ලුම් යැතුම් උද්දමනය ( ඉල්ලුමෙන් ඇදුණු උද්දමනය )


ඉල්ලුම් යැතුම් උද්දමනය කිහිප ආකාරයකින් ඇති විය හැකිය ඉල්ලුම් යැතුම් උද්දමනය ඇතිවන ප්‍රධාන ක්‍රම (එනම් ඉල්ලුම් යැතුම් උද්දමනය කෙ‍ෙරහි බලපාන ප්‍රධාන සාධක) පහත දැක්වේ.



  • භාණ්ඩ හා සේවාවලට ඉල්ලුම් වැඩිවිමට
  • රජයේ පාරිභෝගික වියදම ඉහළ යැම
  • ර‍ජයේ ආයෝජන වියදම ඉහළ යැම
  • පෞද්ගලික පරිභෝජන වියදම වැඩිවිම

පිරිවැය ‍යැතුම් උද්දමනය (පිරිවැයෙන් තල්ලු වු උද්දමනය)


පිරිවැය යැතුම් උද්දමනය ද කිහිප ආකාරයකින් ඇති වෙයි. පිරිවැ‍ය යැතුම් උද්දමනය ඇතිවන ප්‍රධාන ක්‍රම (එනම් පිරිවැය යැතුම් උද්දමනය කෙරෙහි බලපාන ප්‍රධාන සාධක පහත දැකවේ.


නිෂ්පාදන පිරිවැය ඉහළ යාම

(c) Shilpa Sayura Foundation 2006-2017