මර්දිත උද්ධමනය
 

නිදහස් වෙළදපොළ මගින් තීරණය වන මිල මට්ටම්වලින් උද්ධමන ප්‍රවණතාවක් පෙන්නුම් කළද, රජයේ මැදිහත්වීම් මගින් එම උද්ධමනකාරී අවස්ථා පාලනය කර පැවතීම, මර්ධිත උද්ධමනය ලෙස හැදින්වේ. මිල මට්ටම ශීඝ්‍ර ලෙස ඉහළ යාමත්, සැපයුම් තත්ත්වයන් පාලනය කිරිම සදහාත් රජය විසින් යොදා ගන්නා පාලන උපක්‍රම කිහිපයක් නම්, මිල පාලනය, සලාක ක්‍රමය,වැටුප් නියම කිරිම, සහනාධාර සැපයීම, යනාදියයි. රජය මෙවැනි පාලන ක්‍රම මගින් උද්ධමනය තරමක් දුරට පාලනය කරගෙන සිටිම මර්දිත උද්ධමනය යටතේ සිදුවේ.

(c) Shilpa Sayura Foundation 2006-2017