ජවන උද්ධමනය
 

ජවන උද්ධනය යනු, මිල ඉහළ යාමේ අනුපාතය ඉතා ඉහළ මට්ටමකින් යුත් උද්ධමනයකි. ජවන උද්ධනය කෙටි කාලීන වශයෙන්ද පැවතිය හැකිය. ජවන උද්ධනය යටතේ ඉහළ මිල යාමේ අනුපාතය, ද්විත්ව හෝ ත්‍රිත්ව වශයෙන් පැවතිය හැකිය. ජවන උද්ධනය මගින් ඉතා දැඩි ආර්ථික විකෘතිතා ඇති කරයි.ඒ අනුව පුද්ගලයන් විසින් මුදල් වෙනුවට භාණ්ඩ හා දේපළ රුස් කිරිමට දැඩි උනන්දුව දක්වයි.අවම පොළි අනුපාතිකය යටතේ ණය දීම පාඩුදායක වනු ඇත.කෙසේ වෙතත් නිෂ්පාදකයා, පාරිභෝගිකයා, රජය, යන කොටස් තුනම ජවන උද්ධනය යටතේ දැඩි ආර්ථික ගැටලුවලට පත්වනු ඇත.

(c) Shilpa Sayura Foundation 2006-2017