මිල උද්ධමනය :- මිල උද්ධමනය යනු, යම් කාලයක් තුලදී ආර්ථිකයේ සියලුම භාණ්ඩ හා සේවාවල මිල මට්ටමේ අඛණ්ඩ වැඩිවීමය.
අවධමනය :- උද්ධමනයේ විරුද්ධ තත්ත්වය අවධමනයයි. සමස්ත ආර්ථිකයේ සාමාන්‍ය මිල මට්ටම අඛණ්ඩව අඩුවෙමින් පැවතීම, අවධමනය ලෙස හැදින්වේ.
විවිධ උද්ධමන වර්ග (මිල උද්ධමනයේ විවිධ ප්‍රභේද)
එනම්,
1. මධ්‍යස්ථ උද්ධමනය
2. ජවන උද්ධනය
3. දිගු කාලීන උද්ධමනය
4. මර්දිත උද්ධමනය