දර්ශක අංකවල සීමා
 



  • දර්ශක අංක සංඛ්‍යාත්මක තොරතුරු ඇසුරෙන් පිළියෙළ කිරිමට සිදුවන නිසා ඒවාටඅනුරූපව එම දර්ශක අංක පිළිගත හැකි මට්ටම පිළිබද සීමාවන් පැවතිම
  • අන්තර්ජාතිකවශයෙන්සංසන්දනයකිරිමදුෂ්කරවීම
  • විවිධ කාලපරිච්ඡේද අතර සංසන්දනය කිරිම දුෂ්කර වීම
  • බොහෝ විට ආංශීක මිල මට්ටම් පමණක් සැලකිල්ලට ගෙන දර්ශක අංක පිළියෙළ කර තිබිම
  • දර්ශක අංක සදහා පදනම් කර ගන්නා බර තැබිම් අනුව එම දර්ශක අංක භාවිතා කිරිමේදි ලැබිය හැකි ප්‍රතිඵල සම්බන්ධයෙන් සීමා පැවතීම

(c) Shilpa Sayura Foundation 2006-2017