තොග අලෙවි මිල දර්ශකය
 


තොග හෙවත් ප්‍රථමික මට්ටමේදි නිෂ්පාදන වල මිල ගණන් වල වෙනස් විම ගණනය කිරිම සදහා භාවිතා කරන මිල දර්ශකය, තොග අලෙවි මිල දර්ශකය ලෙස හැදින්වේ. මෙය ශ්‍රි ලංකා මහ බැංකුව විසින් ගණනය ‍ෙකරේ.


මෙම මිල දර්ශකය ගණනය කිරිමේදි සේවාවන් හැර සියලුම දේශිය භාණ්ඩවල හ ආනයන භාණ්ඩවල මිල ගණන් සැළකිල්ලට ගැනේ. මෙහි පදනම් වර්ෂය 1974 ය.


මිල ගණන් මනිනු ලබන්නේ සිල්ලර මට්ටමේදි විමත්, පාරිභෝගික භෘණ්ඩවල‍ට අමතරව, අන්තර් භාණ්ඩ හා ආයෝජන භාණ්ඩ යන පරිදි පුළුල් භාණ්ඩ අවරණයකින් යුක්ත විමත් මෙම මිල දර්ශකය සම්බන්ධයෙන් දැකිය හැකි විශේෂ ලක්ෂණය.

(c) Shilpa Sayura Foundation 2006-2017