ශ්‍රි ලංකාවේ මිල දර්ශකය පිළිබද සංක්ෂිප්ත තොරතුරු
 



  • ශ්‍රි ලංකාවේ මිල දර්ශකය පිළිබද සංක්ෂිප්ත තොරතුරු


කොළඹ මහ නගර සභා සිමාතුළ වෙසෙන මාසික ආදායම රු. (55-485) දක්වා වු කුටුම්බ අතරින් කුටුම්බ 455 ක නියදියක් ඇසුරෙන් පොදු මිල මට්ටම වෙනස් විම ගණනය කිරිම සදහා සකස් කරන ලද මිල දර්ශකයකි. එය සිල්ලර මිල දර්ශකයක් ලෙස සැළකේ. මෙම මිල දර්ශකය ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමෙන්තුව මගින් මාසිකව ගණනය කරනු ල‍ැබේ. මෙහි පදනම් වර්ෂය 1952 යි.



මෙය 1949 – 1950 අය වැය සමික්ෂණ මුලික කරගෙන පවතින පැරණි මිල දර්ශකයකි. එහෙත් ආර්ථිකයේ මිල වෙනස්කම් මැනිමේ මිල දර්ශකය ලෙස තවමත් ප්‍රධාන තැන හිමිව ඇත්තේ මෙම මිල දර්ශකයටය. එසේ වුවත් මෙම මිල දර්ශකයේ පවතින ඇතැම් දුර්වලත‍ා නිසා එය පාරිභෝගික මිල ගණන්වල සංචලනයන් මැනිමට එතරම් ප්‍රමාණවත් නොවන බව බොහෝ විට පැවසේ. කොළඹ පාරි‍භෝගික මිල දර්ශකයේ දුර්වලතා



  • කොළඹ පාරි‍භෝගික මිල දර්ශකයේ දුර්වලතා
  • පදනම් වර්ෂය ඉතා පැරැණි විම (පදනම් වර්ෂය 1952-100)
  • භාණ්ඩ පැසට දැනට භාවිතයේ නොපවතින භාණ්ඩද ඇතුළව තිබිම
  • වත්මන් පාරිභෝගික රට‍ාව එදාට වඩා අද බෙහෙවින් වෙනස් වි පැවැතියත් ඒ පිළිබද නියෝජනයන් මිල දර්ශනයට ඇතුළත් නොවිම
  • බොහෝ ද්‍රව්‍ය සදහා පාළන මිල ගණන් ඇතුළත් ව ඇත. එහෙත් අද ‍බොහෝ පවතින්නේ විවෘත වෙළද පොළ මිල ගණන් විම

(c) Shilpa Sayura Foundation 2006-2017