මිල දර්ශකයක් යනු, රටක නිශ්චිත කාලපරිච්ඡේදයක් තුල භාණ්ඩ හා සේවාවල මිල ගණන් හැසිරිමේ රටාව සොයා බැලිමට යොදාගන්නා මිනුම් දණ්ඩකි . මිල දර්ශක වර්ග කිහිපයකි .
නිදසුන් :-
- පාරිභෝගික මිල දර්ශකය
- පාරිභෝගික භාණ්ඩ හා සේවාවල මිල මට්ටමේ ඇතිවන වෙනස් විම් මැනිම සදහා යොදා ගැනෙන මිනුමකි. පාරිභෝගික මිල දර්ශක වලට නිදසුන් ලෙස,
- කොළඹ පාරිභෝගිකයන්ගේ මිල දර්ශකය
- මහ කොළඹ පාරිභෝගිකයන්ගේ මිල දර්ශකය
- කොළඹ දිස්ත්රික්කයේ පාරිභෝගික මිල දර්ශකය
- ශ්රි ලංකා පාරිභොගිකයන්ගේ මිල දර්ශකය, යනාදිය දැක්විය හැකිය.
පාරිභෝගික මිල දර්ශකය
- ජිවන වියදමේ වෙනස්විම් මැනිමට හැකිවිම .
- මුර්ත ආදයම් ගණනය කිරිමට හැකිවිම
- උද්දමනය මැනිමට හැකිවිම
- ආර්ථිකය ගමන්කරන දිශාව හදුනා ගැනිමට හැකිවිම
තොග මිල දර්ශකය
තොග හෙවත් නිෂ්පාදකයාගේ මට්ටමේදි (එනම් ප්රාථමික වෙළද පොල මට්ටමේදි) භාණ්ඩ මිල ගණන් වල වෙනස්විම මැනිම සදහා භාවිතා කරන මිනුමකි. ශ්රි ලංකා මහ බැංකුව විසින් සකස් කරනු ලබන තොග අලවි මිල දර්ශකය මේ සදහා නිදසුනකි.
ෙතාගමිල දර්ශකය
වැටුප් ප්රමාණ දර්ශකය