මිල මට්ටම යනු ආර්ථිකයේ සියලුම භාණ්ඩ හා සේවාවන්හි නිරපේක්ෂ මිල ගණන් වල සාමාන්‍යයයි. එය තොරාගත් භාණ්ඩ පැසක නිරපේක්ෂ මිල ගණන් වල බර තබන ලද සාමාන්‍ය අගය මගින් නිරූපණය කෙරේ. මිල මට්ටම, රටේ පොදු මිල මට්ටම යනු යෙදුමෙන්ද හදුන්වනු ලබයි.
මිල මට්ටම වු කලි ආර්ථිකයේ සියලුදෙනා කෙරෙහි අත්‍යවශ්‍යයෙන්ම බලපෑම් ඇති කරවන ප්‍රධාන ආර්ථික සංසිද්ධියක් බව සැළකිල්ලට ගත යුතුය.
මිල මටිටම වෙනස් විම මැනිම
මිල මට්ටමේ වෙනස් විම මිල දර්ශකය මගින් මනිනු ලැබේ. කිසියම් තොරාගන්නා ලද භාණ්ඩ තොගයක නිරපේක්ෂ මිල ගනන් වල සාමාන්‍ය වෙනස් විම් යම් කිසි පාද වර්ෂයකට සාපේක්ෂ ලෙස මැන දැක්විම මිල දර්ශකය මගින් සිදු වේ.