- පොදු මිල මට්ටම අඩු විම.
එනම් දෙශිය වෙළද පොළේ භාණ්ඩ හා සේවා මිල අඩු විම.
- මුදල් ආදායමේ මුර්ත වටිනාකම වැඩිවිම .
එනම් මුදලින් ගත හැකි භාණ්ඩ හා සේවා ප්රමාණය වැඩිවිම.
- මුදලේ දේශිය අගය ඉහළ යාම, වැටුප් ලබන්නන්ට හා විශ්රමිකයන්ට වාසි දායක වේ.
- ජිවන වියදම අඩුවිම.
මෙය ජිවන තත්ත්වය ඉහළ යැමට හේතුවකි.
- මුදලේ දේශිය අගය වැඩිවිම මගින්, දේශිය අගයද, වැඩිවේ නම්, එය ආර්ථික අස්ථායිතාවයට හේතුවක් වේ.
- මුදලේ දේශිය අගය ඉහළ යාමේදි විනිමය අනුපාතය නොවේනස්ව පවතිනම්