මුදලේ දේශිය අගය ඉහළ යාමේ ආර්ථික ප්‍රතිවිපාක
 


  • පොදු මිල මට්ටම අඩු විම.

එනම් දෙශිය වෙළද පෙ‍ාළේ භාණ්ඩ හා සේවා මිල අඩු විම.



  • මුදල් ආදායමේ මුර්ත වටිනාකම වැඩිවිම .

එනම් මුදලින් ගත හැකි භාණ්ඩ හා සේවා ප්‍රමාණය වැඩිවිම.



  • මුදලේ දේශිය අගය ඉහළ යාම, වැටුප් ලබන්නන්ට හා විශ්‍රමිකයන්ට වාසි දායක වේ.
  • ජිවන වියදම අඩුවිම.

මෙය ජිවන තත්ත්වය ඉහළ යැමට හේතුවකි.



  • මුදලේ දේශිය අගය වැඩිවිම මගින්, දේශිය අගයද, වැඩිවේ නම්, එය ආර්ථික අස්ථායිතාවයට හේතුවක් වේ.
  • මුදලේ දේශිය අගය ඉහළ යාමේදි විනිම‍ය අනුපාතය නොවේනස්ව පවතිනම් 

(c) Shilpa Sayura Foundation 2006-2017