- සාමාන්‍ය කොටස්
- කොටස් බලපත්‍ර
- වරණිය කොටස්
- නිෂ්ඡන්ද කොටස් (ඡන්ද බලය නැති කොටස් )
- ණයකර
මුදල් වෙළද පොළ හා ප්‍රග්ධන වෙලද පොළ අතර පවත්නා ප්‍රධාන වෙනස
මුදල් වෙළද පොළෙහි ගනුදෙනු වන්නේ, සාමාන්‍යයෙන් වර්ෂයකට අඩු කාල පාරිච්ඡේ යකින් යුත් කෙටි කාලින මුල්‍ය උපකරණයන්ය. මුදල් වෙළද පොළ මගින් මුල්‍ය ත්‍රමයෙහි කෙටි කාලින ද්‍රවශිලතාව හැඩගැස්විම සිදුකරයි. ප්‍රාග්ධන වෙළද පොළෙහි ගනුදෙනු වන්න, සාමාන්‍ය වශයෙන් වර්ෂයකට වැඩි කාලපාරිච්ඡේදයකින් යුත් මුල්‍ය උපකරණයන්ය. ප්‍රාග්ධන වෙළද පොළෙ මගින් මුල්‍ය ක්‍රමයෙහි දිගු කාලින අරමුදල් අවශ්‍යතා සපුරා දෙයි.
ශ්‍රි ලංකාවේ ප්‍රාග්ධන වෙළද පොළේ ගනු දෙනු කෙරෙන ප්‍රධාන මුල්‍ය උපකරණ
- කොටස් හා ව්‍යාපාර වස්තු
- ණයකර ඒකකභාර
- භණ්ඩාගාර බැදුම්කර
- ශ්‍රි ලංකා සංවර්ධන බැදුම්කර
- මාධ්‍ය කාලින පොරොන්දු පත්‍ර