එතර බැංකු කටයුතු වෙළද පොළ
 

වාණිජ බැංකු වල පවත්නා විදේශ ව්‍යවහාර මුදල් බැංකු ඒකක මගින් සිදු ‍ෙකරන බැංකු ගනු දෙනු, එතර බැංකු කටයුතු වෙළද පොළ යනුවෙන් හැදින්වේ. එ‍ෙතර බැංකු කටයුතු වෙළද පොළ ගනුදෙනු සිදු වන්නේ ,ඒ සදහා මහ බැංකුවෙන් අනුමත කර ඇති විදේශ ව්‍යවහාර මුදල් ඒකක වලින් සහ අනුමත කර ඇති ගනුදෙනු කරුවන් (අනේවාසිකයන්, මහ බැංකුව අනුමත කර ඇති නේවාසිකයින්,වාණිජ බැංකු යනාදි ගනුදෙනු කරුවන්) සමග පමණි.

(c) Shilpa Sayura Foundation 2006-2017